media’s අපිව ගෙන්න ගන්නේ මොනවහරි reach එකක් ඒගොල්ලන්ට ගන්න. අපිත් යන්නේ එකට තමයි. අපි හැමෝම දන්නවා marketing වලට negative & positive marketing කියල දෙකක්
- Hits: 68
media’s අපිව ගෙන්න ගන්නේ මොනවහරි reach එකක් ඒගොල්ලන්ට ගන්න. අපිත් යන්නේ එකට තමයි. අපි හැමෝම දන්නවා marketing වලට negative & positive marketing කියල දෙකක්
චාමර වීරසිංහ ස්ලිම් කාන්ටර් සම්මාන උළෙලේ ජනප්‍රියම ගායකයා බවට පත් වූයේ පෙරේදා (19) දිනයේදීය.
රූපාලි ගංගුලි ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වන්නේ අනූපමා ඉන්දීය නාට්‍යය හේතුවෙනි.
රවී රොයිස්ටර් Jr මේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දියාවේද අවධානය සහ ආදරය දිනූ ගායකයෙකු වී අවසන්ය.
ප්‍රීති රන්දෙණිය විසින් රචනා කරන ලද අලුත්ම කාව්‍ය ග්‍රන්ථය 'සීතල ගිනි' 'සහ 'සංසාර සංචාරේ' මාර්තු 23 වැනි සෙනසුරාදා සවස 03ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩීමට නියමිතය.
සිරස සුපර් ස්ටාර් තරඟාවලියේ පළමු අදියර අවසන් තරඟකරුවන් දෙදෙනා අතරට තේරුණු ජනප්‍රිය ගායක මලිත් පෙරේරා පසුගියදා සිය විවාහ යෝජනාව ඔහුගේ ප්‍රියතම තරුණිය වෙත යොමු කර තිබූ අතර ඇය නමින් මිනෝලි විජේසිංහය.
නෙරංජා දේවි මීගහගේ, සුගත් හෙට්ටිආරච්චි විසින් අලුතින් ගැයෙන 'උන්මාද වූ ප්‍රේමාදරේ' ගීතය පසුගිය සහ්තියේ එළිදැක්විණි.
කිරිමුහුදින්ගන්නඅස්වැන්න
මේරට බස්සන්න තා කවුද
එන්නෙ බනානා
ඉදහිට පෑවිල්ල දරාගන්න
බෑකියා මියැදුනු ඈ දුරින්
සෙක්සි බනානා
ඉතිං පුරවාං තව දුරගමන් යාන්නට සසර පුරාවට සෙක්සි බනානා..
මහේෂි මධුශංකා පසුගියදා හිරු ටීවී කෙරෙන් අසාධාරණයක් සිදු වූ බව පෙන්වා දුන් සඳුන් ප්‍රභාත් නම් නිරූපණයට එක් වූ තරුණයකු වෙනුවෙන් දැඩි දෝෂාරෝපණයක් එම රූපවාහිනී නාලිකාවට එල්ල කළ අතර එම තත්ත්වය දුරදිග යාම හේතුවෙන් මහේෂි තමන්ට එල්ල වූ ජීවිත තර්ජන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි කළාය.
ප්‍රයන්ත රන්ජන් නාට්‍ය නිර්මාණ 'මල්වඩම් අනවශ්‍යයි' දෙබරවැව ජනාධිපති විද්‍යාලයීය රංගශාලාවේදී දර්ශන වාර තුනක් අද (19) දිනයේදී පැවැත්විණි.
'සිරස වොයිස්' වෙතින් ජනප්‍රිය වූ ගායිකාවක් වන මධුෂි වෙල්ලාල විසින් පවත්වනු ලබන 'යුග මාත්‍රා' සංගීත ප්‍රසංගය වැඩසටහනේ ඇගේ පුහුණුකරුවා වන (කෝච්) කසුන් කල්හාර සමගින් එළඹෙන මාර්තු 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජනප්‍රිය කලාකාරිනියක වන ගයාත්‍රි ඩයස් පසුගියදා බොඳ මීදුම් නවකතාවෙන් හද ඇඳ බැඳ තබාගත් ජනප්‍රිය ලේඛක සුජීව ප්‍රසන්න ආරච්චිගේ දියනියගේ විවාහ මංගල්‍යයට සහභාගි වී තිබුණේ සිය කලා මිතුරු මිතුරියන් පිරිවරා ගනිමිනි.
ජනප්‍රිය රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුගේ අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය 'ලොක්කා ලෙඩ වෙලා' අප්‍රේල් 05 සහ 06 දෙදින කොළඹදී සහ මීගමුවේදී වේදිකාගත වීමට නියමිතය.
වෙළඳ දැන්වීම්කරණය වර්තමානයේ සිනමා, නාට්‍ය වැනි කලා අංග හා සමව ජනතාවට පණිවුඩ ගෙනෙන කලා මාධ්‍යයක් බවට පත් වූයේ මෑතකදී නොවේ.
EPF කොල්ලය හා ණය අර්බුදය පිළිබඳව තරිඳු උඩුවරගෙදර විසින් රචනා කරන ලද 'කැතයි ලැජ්ජයි නින්දිතයි' කෘතිය පිළිබඳ සංවාදය මාර්තු 25 හවස 2.30 සිට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විපුල සුමනසේකර කාලයක් එක දිගට රුපවාහිනි ආයතනවල ඇති බොරු ප්‍රතිපත්ති, නිර්මාණකරුවන් අගතියට පත්කිරීම්, නිර්මාණ මිලදී ගැනීමේදී ගෙවන අඩු ගෙවීම් ආදිය පිළිබඳව වසර ගණනාවක් අරගල කළා. ඒ කළු කුහර පිරි අවස්ථාවාදී නිලධාරීන්ගේ ක්‍රියා පටිපාටිය හෙළා දුටුවා.
කාන්තාව, මාධ්‍ය හා වෘත්තීයභාවය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡාවක් හෙට (07) සවස 1.30 සිට සුමංගල සභාසද පරිශ්‍රයේදී පැවැත්වේ.