“කුමට විනිසුරන් කුමට අධිකරණ” ගීතය ගායනා කළ නන්දා මාලිනියට හෝ එම ගීතය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට නඩු නොදා තමන් ට තමන්ට පමණක් දෝෂාරෝපණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
- Hits: 2280
“කුමට විනිසුරන් කුමට අධිකරණ” ගීතය ගායනා කළ නන්දා මාලිනියට හෝ එම ගීතය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට නඩු නොදා තමන් ට තමන්ට පමණක් දෝෂාරෝපණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
“මට හැමදේම අවශ්‍ය වුණා. ඒකෙ කිසි වැරද්දක් මම දකින්නේ නැහැ. ඔබ කිසි කෙනකුට කරදරයක් නොකරන තාක් කල්, ඔබ වැරදි දෙයක් නොකරන තාක් කල් ඔබ ඔබ වෙනුවෙන් වැඩිපුර දෙයක් අපේක්ෂා කරන්න. ඒකට බය වෙන්න එපා. ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් අවදානමක් ගත යුතුමයි”
මේ පාර අලුත් අවුරුදු මම සමරන්නෙ ඉතාලියේ ඉන්න ආදරණීය ඔයාලා එක්ක... දික්කුඹුර Films ඉදිරිපත් කරන හීන රැයක් අරන් අපි එනවා
බන්දුල නානායක්කාරවසම් විසින් වීරචිත ප්‍රවීණ හා ජනප්‍රිය ගායක දෙපලක් වන අමරසිරි පීරිස් හා අමල් පෙරේරා විසින් ගායනා කරනු ලබන "විරාග රාගය" ගීතය එළිදැක්වීම පසුගියදිනක සූරිය විලේජ්හිදී සිදු විය.