යාපනය මුට්රවේලි ක්‍රීඩාංගණයේ පෙබරවාරි 09 වැනිදා පැවැත්වුණු දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥ හරිහරන්ගේ දැවැන්ත සංගීත ප්රසංගයේදී රසික රසිකාවින් බොහෝ සංඛ්‍යාවක් තදබදයට හසු වී දැඩි අපහසුතාවට ලක් වූ අතර සැලකිය යුතු සංඛ්‍යාවක් සිහිසුන් වූ බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතන වාර්තා කර තිබිණි.
- Hits: 192