මහේශා සඳමාලි ගායනා කරන අලුත්ම ගීතය 'මගේමදෝ' මේ දිනවල ඉතා මිහිරි ගීතයක් හැටියට ජනපෘය වී තිබෙනවා සේම ගීතයේ තනුව හිමි හින්දි ගීතය වන 'සවාර් ලූන්' ගීතය ගැනද මේ දිනවල කතාබහට ලක් වෙමින් තිබේ.
- Hits: 123
මහේශා සඳමාලි ගායනා කරන අලුත්ම ගීතය 'මගේමදෝ' මේ දිනවල ඉතා මිහිරි ගීතයක් හැටියට ජනපෘය වී තිබෙනවා සේම ගීතයේ තනුව හිමි හින්දි ගීතය වන 'සවාර් ලූන්' ගීතය ගැනද මේ දිනවල කතාබහට ලක් වෙමින් තිබේ.
අජේ දේව්ගන් නිෂ්පාදනය කරන චිත්‍රපටය Shaitaan එළඹෙන මාර්තු 08 වැනිදා තිර ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
බොලිවුඩයේ සිටි ජනප්‍රිය නිළියක් වන ඊශා ඩියෝල් සිය සැමියා වන භාරත් තක්තානි සමග වන විවාහ ජීවිතයෙන් නීත්‍යානුකූලව ඉවත් වන බව ඊයේ (06) නිවේදනය කර තිබේ.
සංජීව පුෂ්පකුමාර යනු දේශීය සිංහල සිනමා ක්ෂේත්රයේ තරුණ සිනමාකරුවන් අතරේ සිටින සුවිශේෂී සිනමාකරුවෙකි.
විශාරද අභිෂේකා විමලවීර වර්තමානයේ ගායන ක්ෂෙත්රයේ සිටින කලාකරුවන් අතර තමන්ට ආවේණික ආරක ගීත නිර්මාණයට යොමු වූ ගායිකාවකි.
'සිහිනයකි ආදරේ' ජනවාරි 18 වැනිදා සිනමාශාලා තිරගත වීම ඇරඹූ අලුත්ම සිංහල චිත්‍රපටයයි.
ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල වත්තල, බෝපිටිය ප්‍රදේශයේ උපන් කලාකරුවෙකි.
'ජලක් දික්ලා ජා' ඉන්දියාවේ සෝනි රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය නර්තන වැඩසටහනට සහභාගි වෙමින් පසුගියදා ජනප්‍රිය බොලිවුඩ් නිළි ජුහි චව්ලා සිය සමකාලීන නළුවන් වන ආමීර් ඛාන් සහ ෂාරුක් ඛාන්, අජේ දේව්ගන්, කාජල් සමග පැවති ආදරණීය බැඳීම් සිහිපත් කළාය.
ඉන්දියාවේ ජනප්‍රියතම සංගීත පුරාවෘත්තයක් හැටියට හඳුන්වන හරිහරන් යාපනයේ පැවැත්වෙන 'Hariharan Live in Concert And Star Night' සඳහා පෙබරවාරි 09 වැනිදා සහභාගි වේ.
ජනප්‍රිය 'ධනුට කියන්න' වැඩසටහනේ පූරක ධනු ඉන්නාසිතම්බි මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් නාලිකාව සමග බොහෝ දෙනෙකු නොදන්නා කතාවක් කීවේය.
මෑත කාලයේ කලා ක්ෂේත්රයට ආ නවක තරු අතරේ සුවිශේෂී තැනක් හිරුණි මංජලීට හිමි වන්නේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ශක්ති (සිදූ දෙවැනි කොටස) ටෙලි නාට්‍යයේ ලින්ඩිට පණ පෙවීම හේතුවෙනි. ඇය ඉදිරි කාලයේදී තවත් කලා නිර්මාණ බොහෝමයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.
'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' 11 අදියර ජයග්‍රාහිකා අංජලී හේරත් නිකුත් කර තිබෙන පරණ තැටිය ගීතයට මේ දිනවල කුපිත ප්‍රතිචාර දක්වන අය අතර ඇයට අසැබි ආකාරයෙන් බැණ වදින පිරිස් පිළිබඳව තහවුරු කිරීමක් ඇය ගීතයෙන් කර ඇති බව නාට්‍ය ශිල්පී ධනංජය කරුණාරත්න පවසයි.
ඔහු ඒ ගැන පළ කළ සටහනකින් ඒ බව කියා ඇති අතර එය පහතින් මෙසේ පළ කරමු.
අඛිල ධනුද්ධර පසුගිය සතියේ පැවති සිංහබාහු චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට සහභාගි වෙමින් පැවසුවේ සිය පියාට සිදු වූ අනතුර හේතුවෙන් සිංහබාහු රඟපෑමේ අභියෝගය කෙදිනකවත් වෙනත් චිත්‍රපටයක් වෙනුවෙන් නොආ බවය.
දශයකට අධික කාලයක් සිය මාධ්‍ය ජිවිතය තුළ විවිධ බාධක මධ්‍යයේ සාර්ථක ගමනක් ආ තරුණ මාධ්‍යවේදියෙකි ධනුෂ්ක දිලිනුවන්. මාධ්‍ය ජාල කිහිපයක් සමග සිය මාධ්‍ය ජීවිතයේ කාලය බෙදාගත් ධනුෂ්ක සමගින් මිරර්ආර්ට්ස් ඔහුගේ තොරතුරු මෙසේ බෙදාහදා ගත්තා.
'පොන්නියින් සෙල්වන් සහ පොන්නියින් සෙල්වන් 2' චිත්‍රපටවල රඟපෑම හේතුවෙන් මෑතකදී යළි කතාබහට ලක් වූ ජනප්‍රිය කොලිවුඩ් නළු ජයම් රවී, අනුපමා පරමේශ්වරන් සහ ජනප්‍රිය නිළි කීර්ති සුරේශ් රංගනයෙන් දායක වන 'සයිරන්' චිත්‍රපටය ජනප්‍රිය ගීතයක්ද මේ දිනවල බෙහෙවින් කතාබහට ලක් වී ඇත.
ධනුෂ්ක රත්නායකගේ 'මන්දාරම් කතාව' ටෙලි නාට්‍ය තුළ දකින ශාමිකා පෙරේරා කලා ක්ෂේත්රයට නවකයෙකි. දැනට කලා නිර්මාණ රැසකට දායක වී ඇති ඇය ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින්නීය.
යාපනය සිනමා සම්මාන උලෙළෙන් අනතුරුව එහිදී ඇති වූ අවධානය පරිදි 1981 බර්ලින් සිනමා උලෙළේ රිදී සම්මානලාභී 'Akaler Shandhaney' - In Search of Famine (115"|1980' චිත්‍රපටය තිරගත කිරීමට පෙබරවාරි සිනමා සංසදය පියවර ගෙන ඇති බව එහි සාමාජික අනෝමා රාජකරුණා සඳහන් කරයි.