ඉන්දියාවේ සරාගී වීඩියෝ සහ චිත්රප්ට සඳහා ප්රසිද්ධ නිළියක වන, 'ලොක් අප්' කතා මාලාවේ රඟපෑමෙන් දායක වන පූනම් පාණ්ඩේ සිය කාන්පූර් නවාතැනේදී ජීවිතයෙන් සමුගත් බව ඇයගේ කළමනාකාරිනිය නිල වශයෙන් පූනම්ගේ 'ඉන්ස්ටග්රෑම්' ගිණුම ඔස්සේ දැනුම් දී තිබුණද ඊයේ (03) සජීවී වීඩියෝවකින් පූනම් සඳහන් කර තිබුණේ තමන් මිය ගොස් නැති බවය.
- Hits: 134