දේශපාලනයෙන් ඉවත්ව සිටින ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න විදේශගත වී යළි දේශපාලනයට නෝන බව වාර්තා වුවද ඔහු ප්‍රධාන දේශපාලනයෙන් ඉවත්ව නොමැති බවත් ඉදිරියේදී ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමග දේශපාලනය යළි ඇරඹීමට සූදානම් වන බවත් තහවුරු නොකළ පුවත් මූලාශ්‍ර පවසයි.
- Hits: 90