නිතේශ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 වර්ෂයේදී සත්‍ය චරිත කතාවක් ඇසුරින් නිර්මාණය කෙරුණු 'දන්ගල්' චිත්‍රප්ටයේ ප්‍රධාන චරිතයක් වන 'බබිතා' ලෙස රංගනයෙන් දායක වූ තරුණ නිළි සුහානි භට්නාගර් හදිසියේ සිය ජීවිතයෙන් සමුගත් බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර ඇයගේ අවසන් කටයුතු දර්ශන ඉන්දියාවේ ජනප්‍රිය එන්ඩීටීවී නාලිකාව ඔස්සේ විකාශය කෙරිණි.
- Hits: 147