දෙහිවල පොදු වෙලද සංකීර්නය ඉදිරිපිට ඉදි කර ඇති ජනප්රිය නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසියම් පුද්ගලයකු විසින් ගල් පහරක් එල්ල කිරීම නිසා හානි සිදුවී ඇත.
- Hits: 276
දෙහිවල පොදු වෙලද සංකීර්නය ඉදිරිපිට ඉදි කර ඇති ජනප්රිය නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසියම් පුද්ගලයකු විසින් ගල් පහරක් එල්ල කිරීම නිසා හානි සිදුවී ඇත.
China Town ලහිරුගේ අලුත්ම සින්දුව. වීඩියෝ එකකුත් එක්ක කරළියට ආව මේ සින්දුව ගැන විවිධ අදහස් කරළියට ආවා. සමහරු සින්දුව හොඳයි කියද්දි තවත් අය කීවේ මෙලෝ රහක් නැති සින්දුවක්නෙ මේක, ඒ පදවල කිසි තේරුමක් නෑනේ කියලා.
පසුගිය දිනවල බොලිවූඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අපි කිසිදා නොසිතු නොපැතූ අමුතු වේදිකාවක දැවැන්ත පෙරලියක් කලා .