ශිහාන් මිහිරංග යනු ශ්‍රී ලංකාවේ සුපිරි තාරකාවය. සිරස සුපර් ස්ටාර් වේදිකාවේ පළමු අදියරෙන්ම තාරකාවක් බවට පත් වූ වචනයේ අර්ථයෙන්ම සුපිරි තරුවය.
- Hits: 121
ශිහාන් මිහිරංග යනු ශ්‍රී ලංකාවේ සුපිරි තාරකාවය. සිරස සුපර් ස්ටාර් වේදිකාවේ පළමු අදියරෙන්ම තාරකාවක් බවට පත් වූ වචනයේ අර්ථයෙන්ම සුපිරි තරුවය.
අමා සාරධා යනු ශ්‍රී ලංකාවෙ එදාමෙදාතුර සංගීත උරුමයක් වන නන්දා මාලිනියගේ දියනියයි.
පසුගිය සතියේ ලක් හඬ 'ප්‍රේම තටාකය' වැඩසටහනට සහභාගි වෙමින් අමා පැවසුවේ තම මවට දාව ඉපදීමට සිය වැඩිමහල් සහෝදරිය සහ තමන් ඉතා වාසනාවන්ත දරුවන් වූ බවය.
වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ නුදුරේදීම එළිදැක්වීමට නියමිත 'විසල් ආදරේ' චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය එළිදක්වා තිබේ.
ප්‍රේමය පිළිබඳ කතිකාව මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම පැරණිය. මෙම ශිෂ්ටාචාරමය ගමන්මගේදී මිනිසා ප්‍රේමය පිළිබඳ හැඟීමට සාධාරණයක් ඉටු කර ඇත්ද යන්න පිළිතුරක් නැති ප්රශ්නයකි. එදා සිට අද දක්වාම සංස්කෘතියේ , සභ්‍යත්වයේ,සහ ශිෂ්ටත්වයේ නාමයෙන් ප්‍රේමය සදාචාරවාදී කුටියක සිරකර තැබීමට මිනිසා දරා ඇති ප්රයත්න අපමණය. එහෙත් ප්‍රේමය වැනි හැඟීමක් සදාචාරමය කුටියක සිරගත කළ හැකිද? අහම්බයේ සහ අතාර්කිකත්වයේ සමීප ගමන් සගයෙකු වන ප්‍රේමයට එවන් ඉරණමක් අත්කර දීම කොතෙක් දුරට සාධාරණ ශිෂ්ටාචාරමය මෙහෙයුමක්ද? අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘නිශා’ නම් නවකතාව ප්‍රේමයේ මෙකී ශිෂ්ටාචාරමය රාමු ගැන නැවත සිතීමට පාඨකයා පොලඹවන කෘතියකි.
පියත් රාජපක්ෂ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු ඇළුම් කරන ගායකයෙකු බවට පත් වී තිබෙන ගායකයෙකි.
උදිත් නාරායන් ගයන වීර්-සාරා චිත්‍රපටයේ යනු අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතයකි.
නීති ශිෂ්‍ය කවිඳු බිම්සර පාඬිකෝරාලගේ දෙවෙනි කවි පොත "පරයිසෝ" එළිදැක්වීම ඊයේ (13) සවස 2.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්විණි.
'පාර දිගේ' ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි නවක රංගන ශිල්පිනියක් වන කෞශල්‍යා මැදිවක.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න යනු දේශපාලනය තුළ කාන්තා, ළමා පාර්ශ්ව වෙනුවෙන් නිබඳව පෙනී සිටින මන්ත්‍රීවරියකි.
ආමීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වන්නේ Laapata Ladies වේ.
අභිෂේකා විමලවීර පසුගිය පෙබරවාරි 10 වැනිදා වසන්ත දුක්ගන්නාරාල සමග කෙරුණ ජීවිත ස්වර වැඩසටහනට සහභාගි වූවාය.
"හඬක් නැති වූවන්ට අපරාධය යනු තවමත් අපරාධයක් වේ. අනෙක් අතට මිනිමැරුමක් යනු මිනීමැරුමකි 🐘" යනුවෙන් සඳහන් කරමින් ආලියා භට් නිෂ්පාදකවරියක ලෙස පළමු පියවර තබන POACHER පෙබරවාරි 23 වැනිදා සිට Prime Video Indiaහි ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (14) සිය වයස අවුරුදු 42 වැනි සංවත්සරය සමරයි.
1982 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට ජපන් රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රූපවාහිනී සංස්ථාව 'ජාතියේ නාලිකාව' වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වයි.
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය 'මන්දාරා' ඉදිරියේදී සිනමාශාලා ප්‍රදර්ශනයට නියමිතය.
අරුණ ජයවර්ධන නවතම සිනමා නිර්මාණය ලෙස පසුගිය පෙබරවාරි 09 වැනිදා සිට තිරගතවීම ඇරඹි "1970 ලව් ස්ටෝරි" චිත්‍රපටය මේ වන විට ඉතාමත් සාර්ථක ලෙස දිවයින පුරා සිනමා ශාලාවන් 51කදී තිරගත වේ.
චමිල් ජයනෙත්ති විසින් රචිත 'කාලය අවකාශය තුළ මාක්ස්වාදය' කෘතිය සහ ඔහු විසින් පරිවර්තිත 'කාල් මාක්ස් ආචාර්ය නිබන්ධනය' නමැති කෘති ද්විත්වය පෙබරවාරි 22 වැනිදා සවස 02ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ජනගත කිරීමට නියමිතය.
සිය නැගණිය යැයි හඳුන්වා දුන් දියනිය පසු කලෙක ඝාතනයට ලක් කළ ඉන්දියාවේ ප්රමුඛ පෙළේ කාන්තාවක් වන ඉන්ද්‍රානි මුඛර්ජී පිළිබඳව වන සත්‍ය කරුණු පාදක කරගෙන සැකසුණු මීළඟ ඉන්දීය 'නෙට්ෆ්ලික්ස්' කතාව වන The Indrani Mukerjea Story: Buried Truth මේ මස සිට නැරඹීමේ අවස්ථාව ලැබේ.
'
ජනප්‍රිය චිත්‍රපට වන භූල් බුලයියා සහ භූල් බුලයියා 2න් පසුව එහි තුන්වන චිත්‍රපටය නිර්මාණය කිරීමට නිෂ්පාදකවරුන් කටයුතු කර තිබෙන අතර එහිදී පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ විද්‍යා බාලන් සහ දෙවැනි චිත්‍රපටයේ රඟපෑ කාර්තික් ආර්යන් තුන්වැනි චිත්‍රප්ටය සමග එක් වන බව මේ වන විට තහවුරු කර අවසන්ය.