lan englan tam

අතන මෙතන

මල් වඩම් අනවශ්‍යයි බොරැල්ලේ දී

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කොට අධෂක්ෂණය කරන ලද මල් වඩම් අනවශ්‍යයි නාට්‍යය ලබන 25දින . 3.00 සහ . 6.45 බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී වේදිකාගත කෙරේ.

සරත් කුලාංග සංගීතවත් කරන මෙහි තිලක් කුමාර රත්නායක, සරත් කුලාංග, වසන්ත විට්ටච්චි, කුමාර තිරමාදුර, සුරංගී කෝසලා, කුමාරි සේනාරත්න, චරිත් සේනානායක රංගනයෙන් දායකවේ. වෙස්ගැන්වීම වසන්ත විට්ටච්චි, උපුල් මහානාම සමග කුමාර ගලහිටියාවගෙන් වෙන අතර පසුතල සැකසුම හා වේදිකා සැරසිලි රෝහන හේවාවිතාරනගෙනි.පෙලමතක් කිරිම නිලංකා සඳමාලි බජී ප්‍රනාන්දුගෙනි.

Back to top
Go to bottom

Popular News