lan englan tam

අතන මෙතන

ජවිපෙ 2 වැනි කැරැල්ල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව අදලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න රචිත “ජවිපෙ 2 වැනි කැරැල්ල” ග්‍රන්ථයේ 7 වැනි මුද්‍රණය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව සැප්තැම්බර් 15දා නිකුත් වේ.

මේ ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය මඟින් පාසල් පුස්තකාල පොතක් ලෙසද, පුස්තකාල සේවා මණ්ඩලය මඟින් පුස්තකාල පොතක් වශයෙන්ද අනුමත කරන ලද්දකි.

මීට 28 වසරකට පෙර පැවැති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) 2 වැනි කැරැල්ලේ සත්‍ය කතාව අඩංගු මෙම ග්‍රන්ථය පිටු 880 කින් සමන්විත වන අතර ප්‍රධාන කතා පුවත් 74 කි.

Back to top
Go to bottom

Popular News