lan englan tam

අතන මෙතන

“එච්.එම්. හරසර” පෙබරවාරි 2 වැනිදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ප්‍රවීන සංගීතඥයකු වන එච්.එම්. ජයවර්ධනයන් ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන “එච්.එම්. හරසර” නම් ප්‍රසාංගික  සැඳෑව පෙබරවාරි 2 වැනිදා සවස 7 ට මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර තිබේ.

අමරසිරි පීරිස්, නීලා වික්‍රමසිංහ, ටී.එම්. ජයරත්න ගායනයෙන් එක්වන අතර එදින සංගීතවත් කරනුයේ රෝහණ වීරසිංහ විසිනි.

වසන්ත රෝහණ කථනයෙන් දායක වනු ඇත.

“එච්.එම්. සහෘදයෝ විසින් මෙම ප්‍රසංගය සංවිධාන කරනු ලැබේ.

වැඩිවිස්තර 0777939289/ 0766491374

Back to top
Go to bottom

Popular News