lan englan tam

අතන මෙතන

ලක්ෂ්මන් විජේසේකරයන්ගේ “සඳ කිණිති නැමී” විඳින්න එන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ලක්ෂ්මන් විජේසේකරයන්ගේ “සඳ කිණිති නැමී” ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය මාර්තු 17 වැනිදා සවස 7 ට නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

නිර්මලා රණතුංග, සමිතා එරන්දතී මුදුන්කොටුව, ප්‍රදීපා ධර්මදාස සහ චන්ද්‍රලේඛා පෙරේරා යන ප්‍රවීන ගායිකාවන් ද සුනිල් එදිරිසිංහ සහ විශාරද කෝලිත භානු ප්‍රවීන ගායන ශිල්පින් ද එදින ගායනයෙන් සහභාගී වෙති.

ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහයන් විසිනි.

වැඩි විස්තර සඳහා 0112 727166 දුරකථන අංකයට අමතන්න.

Back to top
Go to bottom

Popular News