lan englan tam

අතන මෙතන

බක් මහේ පොත් මංගල්‍යය කොළඹදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

“බක් මහේ පොත් මංගල්‍යය” නමින් සංවිධාන කෙරෙන පොත් ප්‍රදර්ශනය අප්‍රේල් 4 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

පොත් සල්පිලට සමගාමිව සම්මන්ත්‍රණ, චිත්‍රපට දර්ශන ඇතුළු අංග රැසක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

“බක් මහේ පොත් මංගල්‍යය” උදැසන 9 සිට රාත්‍රී 8 දක්වා විවෘත වී ඇත.

විමසීම්: 0717680630 / 0713360350

Back to top
Go to bottom

Popular News