lan englan tam

අතන මෙතන

“චරිත අටක්” ටවර් හෝල් එකට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ප්‍රවීන රංගධර විල්සන් ගුණරත්නයන්ගේ “චරිත අටක්” වේදිකා නාට්‍ය මැයි 11 වැනිදා සවස 6.30 ට වේදිකාගත කිරීමට කටයුතු සුදානම් කොට තිබේ.

ඒ මරදාන ටවර් හෝල් රඟහලේදීය.

නාරාහේන්පිට ජාතික වෘතිය පුහුණු ආයතනයේ සුබ සාධක සංගමයට ආධාර පිණිස මෙය සංවිධානය කර ඇත.

Back to top
Go to bottom

Popular News