lan englan tam

O Oපේ

තාරැකාට ඉල්ලුමත් වැඩිවෙලා වැඩත් වැඩිවෙලා

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

 කෙටි කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්ත නිළියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නෙ.

 ඒ නිසාම තාරැකාට තියන ඉල්ලුමත් වැඩිවෙලා වැඩත් වැඩිවෙලා කියලා තමයි කේෂත්‍රයේ ආරංචිය.

කෙහොම හරි තරැකා නිසා පහුගිය දවසක රූපවාහිනි වැඩටහනක් යම් අපහුතාවයට පත්වෙලා තියනවා. ඒ රැපවාහිනී සජීවි වැඩසටහනකට එන බව පැවසුවත් ඇය ඊට සහභාගී නොවුණ නිසයි.

ඒවගේම කේෂෙත්‍රයේ පැතිරෙන කතාබහ තමයි තරැකා භාරගන්න වැඩ පැහැරහරිනවා කියන එක. 

තාරුකා නම් කිව්වේ ඇයගේ සීයාගේ අභාවය නිසා තමයි ඇයට මේ වැඩසටහනට සහභාගී විමට නොහැකි වුණේ කියලා. ඒ වැඩසටහනට තමන් එනවා කියලා හරියටම කන්ෆර්ම් කලේ නැහැ කියලත් තරැකා කිව්වා. 

 ඒ වගේම ඇගේ කලා කටයුතුත් හොදින් සිද්ධකර ගෙන යන බවත් තාරුක අප සමඟ පවසා සිටියා.

Back to top
Go to bottom

Popular News