lan englan tam

O Oපේ

ධනුෂ්ක ගුණතිලක එක්ක නඩුවට ආවේ නීතිඥවරිය නොවේලු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ධනුෂ්ක ගුණතිලක සමග ඕස්ට්‍රේලියාවේ නඩු වාරය සඳහා පැමිණියේ සිය පෙම්වතිය නොවන බවට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ 'ෆැක්ට්සීකෙර්' වෙබ් අඩවිය සඳහන් කරයි.

ලොව පුරා සිදු වන වැඩියෙන් කතාබහට ලක්වෙන නඩු විභාග සම්බන්ධ තොරතුරු වාර්තා කරන Sලෙඋතින්ග් ඨොගෙතෙර් නම් ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුණේ ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ සිටින්නේ නීතිඥයින් පමණක් බවත් ධනුෂ්ක සමඟ සිටින ඔහුගේ වර්තමාන පෙම්වතිය ලෙස හැඳින්වෙන කාන්තාව ඔහුට සහය දැක්වීමට නඩුවාර සඳහා සහභාගි වන අතර ඇය නීතිඥවරියක් හෝ නීතිය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු හෝ සිදු කළ අයෙක් හෝ නොවන බවත්ය.

Back to top
Go to bottom

Popular News