lan englan tam

විලාසිතා

මනාලියක් වූ සිනෙති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

සිනෙති අකිලා කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රය තුල නමක් දිනාගෙන සිටින සුන්දර රංගන ශිල්පිනියක්.

සිරි පැරකුම්, සරිගම, රන් සයුර වැනි චිත්‍රපට මෙන්ම මේ වනවිට දිවයින පුරා ප්‍රදර්ශනය කෙරෙන සේයා චිත්‍රපටය ට ද ඇය රංගන දායකත්වය සපයා තිබෙනවා.

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද සිය දක්ෂතා පෙන්වූ සිනෙති අකිලා සුන්දර මනාලියක් ලෙසින් හැඩ වී සිටින ඡායාරුප පෙළක් අපිට හමුවුණා.

ඡායාරූප: රොෂාන් චතුරංග

Back to top
Go to bottom

Popular News