lan englan tam

පුවත්

ලංකාවේ සුන්දර ස්ථාන 12ක් මුද්දර 12කට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රීලංකාවේඅප්‍රකටමපවත්නාසුන්දරස්ථාන 12කමුද්දර 12ක්සහසිහිවටනපත්‍රිකා 3ක්තැපැල්දෙපාර්තමේන්තුවේමුද්දරකාර්යාංශයමගින්නිකුත්කොටඇත.

 බඹරකන්ද ඇල්ල, ෆෙඩ්‍රික් නෝර්ත් බංගලාව, හැමන් හිල් බලකොටුව, හුම්මානය, පූනරීන් වැලි කඳු, ඩෙල්ෆ් දූපතේ වන අශ්වයන්, ගෝවින්ද හෙළ, පුංචි ලෝකාන්තය, ක්වින්ස් ටවර්, සේනානායක සමුද්‍රය, තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය සහ පැරණි ජැටිය, කදිරමලෛතුඩුව ආදි ස්ථාන මෙම නව මුද්දර 12මගින් නිරූපණය කෙරේ.

තැපැල්පති රෝහණ අබේවික්‍රම මහතා විසින් මෙම නව මුද්දර 12 තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. හලීම් මහතා වෙත භාර දී ඇත.

Back to top
Go to bottom

Popular News