lan englan tam

පුවත්

ජනතා ඡන්දයෙන් පත්වූ වසරේ හොඳම ප්‍රහසන ශිල්පියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මැලේසියානු ජාතික  Harith Iskander Musa, 2016 වසරේ හොඳම ප්‍රහසන ශිල්පියා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.

ඒ අවසන් මහා තරගයට තේරීපත් වූ ලෝක ප්‍රකට ප්‍රහසන ශිල්පීන් සිව් දෙනෙකු අතරින්.

හොඳම ප්‍රහසන ශිල්පියා සම්මානය දිනා ගැනීමත් සමග Harith Iskanderහට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1966 අගෝස්තු 07 වන දින උපත ලද මොහු වසර 26 ක් ප්‍රහසන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති බව සදහන්.

ජනතා ඡන්ද විමසීමෙන් ලොව හොඳම විහිළු සපයන පුද්ගලයා තෝරා ගැනීම සිදුවීම විශේෂත්වයක්.

Back to top
Go to bottom

Popular News