lan englan tam

පුවත්

ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස් දිවියෙන් සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

රෝගාතුරව ඔත්පලව සිටි ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස් ජිවිතයෙන් සමුගෙන තිබේ.

2006 වසරේ පටන් රෝගාතුරව සිටි ඇය මියයන විට 75 වියේ පසුවූවාය.

ප්‍රවීන ගීත රචක හේම ශ්‍රී අල්විස් ගේ බිරිඳ වන අයිරින් ද අල්විස් ගැයූ ගීත සංඛ්‍යාව දහසකට අධිකය.

Back to top
Go to bottom

Popular News