lan englan tam

පුවත්

H.M ජයවර්ධණයන්ට පිහිටවිය යුතු මොහොත ඇවිත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීන සංගීතවේදී H.M ජයවර්ධණයන් ආදායම් මාර්ග අවහිර වීම නිසාත්,  බරපතළ වකුගඩු රෝගයකින්ද පෙළෙන නිසාත් දුක්බර ජීවිතයක් ගත කරමින් සිටින බව වාර්තා වේ.

කුළී නිවසක ජීවත් වෙමින් බොහෝ අගහිඟකම් මැද ජීවත් වන ඒ මහතා සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ වගකිව යුත්තෙකුගේ උදව් බලාපොරොත්තු වේ.

ඔහු ප්‍රවීන ගායන ශිල්පිනි නැසීගිය මාලණි බුළත්සිංහලයන්ගෙ සැමියා වන අතර ඔහු නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන කසුන් කල්හාරගේ පියාය.

ගුණදාස කපුගෙ ශූරීන්ගෙ , මාළනි බුළත්සිංහලයන්ගේ බොහෝ ගීත වලට තනු නිර්මාණය කල ඒ මහතා ගී තනු නිර්මාණ ක්ෂේත්‍රයේ මෙරට සිටි දක්ෂතම නිර්මාණකරුවෙකි.

එච් එම් ජයවර්ධන සංගීතවත් කොට විශාරද මාලනී බුලත්සිංහල ගායනා කළ ගීතයක් පහතින්.

බට මා ආදරය කල බව මෙතරම්...!

ගායනය : මාලනී බුලත්සිංහල

පද රචනය : සුනිල් ආරියරත්නයන්

සංගීතය : එච්. එම්. ජයවර්ධන

 

 

 

Back to top
Go to bottom

Popular News