lan englan tam

පුවත්

වොල්ගාට යක්ෂ බැලුම් හෙළුෑ ආදරවන්තයින් දෙදෙනෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වොල්ගා කල්පනී ජනප්‍රිය රංගන ශිල්පිනිය අවුරුදු වැඩසටහනකට සහභාගි වී තිබූ අතර එහි පසුබිමේ පිහිටි විශාල යක් මුහුණක් පිටුපස ඈ දෙස ආදරවන්තයින් දෙදෙනෙකු බලා සිටින ඡායාරූපයක් ඇය පළ කර තිබිණි.

සංජය මුරමුදලි සහ ගයාන් ගුණවර්ධන වොල්ගාගේ පිටුපසින් බලා සිටින අතර වොල්ගා ඡායාරූපය පළ කර තිබුණේ 'දෙන්නම තිරයේ මගෙ ආදරණීයම පෙම්වතුන්
ඇත්ත ජීවිතේ ඉන්න විදිහ පේනවනෙ' යැයි සඳහන් කරමිනි.

Back to top
Go to bottom

Popular News