lan englan tam

පුවත්

See You ශලනිගේ ඇත්තම කතාවද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශලනි තාරකා රංගන දායකත්වය ගෙනෙන See Youටෙලි නාට්‍යයේ ඇත්තේ ශලනිගේ සැබෑ ජීවිත කතාවදැයි යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරනු දක්නට ලැබිණි.

ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන See Youහි ශලනිගේ චරිතය මේ වන විට විකාශය වන කොටස්වල ඉතා රළු එකක් බව පෙනෙන්නට තිබුණත් එය එසේ නොවන බවට ඇය ඉඟියක් දී තිබිණි.
කෙසේ වුවත් ශලනි යනු ක්ශේත්‍රය තුළ මුල සිටම ආඩම්බරකාරී, රළු චරිතයක් නොවූ හෙයින් මෙය ශලනිගේ සැබෑ කතාව යැයි කිව නොහැකිය.

 

Back to top
Go to bottom

Popular News