lan englan tam

පුවත්

ප්‍රහසනය හැමෝටම ගෝචර වෙන්න කළත් හැමෝටම තේරෙන්නෙත් නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය සෙනසුරාදා (06) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ Behind The Scene වැඩසටහන සඳහා පැමිණියේ ජනප්‍රිය ප්‍රහසන ශිල්පීන් වන සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද පියවිරාජ් ය.

සිය ප්‍රහසන කලාවේ ආරම්භයත් එතනින් ඉදිරියට තමන් ආ ගමන පිළිබඳවත් ඔවුහු එහිදී තොරතුරු පැවසූහ.

Back to top
Go to bottom

Popular News