lan englan tam

පුවත්

ජනප්‍රිය නිළි නයනි මහේෂිකා දේශපාලන වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුංචි තිරයේ කලක් ජනප්‍රිය නිළියකව සිටි නයනි මහේෂිකා ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවට එක් වී සිටියාය.

ජනප්‍රිය කලා තරු මේ වන විට දේශපාලන කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීම සුලභ සිද්ධියක් වී තිබෙන අතර නයනිද මෙම කාණ්ඩයට එක්ව සිටියාය.
පුත්තලම 'ගැහැනු අපි එක මිටට' වේදිකාවට ඇය මෙසේ සහභාගි වූවාය.

434687963 956784612823791 1788856488419310557 n

Back to top
Go to bottom

Popular News