lan englan tam

පුවත්

'කොඩි ගහ යට' චිත්‍රපටය එයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'කොඩිගහ යට' ටෙලිනාට්‍යය අවසන් වූයේ එහි කතාව සම්බන්ධයෙන් විශේෂ පැහැදිලිකමක් ඇතිව නොවේ.

ඒ හේතුවෙන්ම ප්‍රේක්ෂකයින් ඒ පිළිබඳව සිය කණස්සල්ල දක්වා තිබුණ අතර 'කොඩිගහ යට' අධ්‍යක්ෂ ජගත් මනුවර්ණද ඒ පිළිබඳව සිය අවධානය දක්වා තිබිණි.
ඒ අනුව එම ටෙලිනාට්‍යයේ අවසානය චිත්‍රපටයකින් ගෙන ඒමට අධ්‍යක්ෂවරයා සිය මිත්‍ර කාණ්ඩයක් සමග සූදානම් වන බව පෙනෙන්නට තිබේ.
අවසානය චිත්‍රපටයේ කුමන ආරම්භයක් වේවිදැයි මේ නිසාම ප්‍රේක්ෂකයින්ට බලා ගැනීමට හැකි වනු ඇත.

Back to top
Go to bottom

Popular News