lan englan tam

පුවත්

'පියෙතා' ඉරිදා සිට බලන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තර සම්මානලාභී 'පියෙතා' චිත්‍රපටය අප්‍රේල් 21 වැනිදා සිට නැරඹීමේ අවස්ථාව උදා කර ඇත.

රවිඳු ප්‍රනාන්දුගේ නිර්මාණයක් වන 'පියෙතා' කෙටි චිත්‍රප්ටය ශ්‍රී ලංකාවේ ආගමික පැවැත්ම සහ පොදු යථාර්ථය ප්‍රශ්න කරන වෙනස් චිත්‍රපටයක් වේ.

Back to top
Go to bottom

Popular News