lan englan tam

පුවත්

අස්මින්ගේ මීළඟ ගීතය සමාජජාල වේදිකා 100ක එකවර නිකුත් කෙරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රීකාන්ත් දේවා සංගීත නිර්මාණය කරන ලද සහ ශ්‍රී ලාංකික කිවිවර අස්මින් උතුමාලෙබ්බේ හෙවත් පොතුවිල් අස්මින් විසින් රචනා කරන ලද 'මුත්තකන්නි' ගීතය මැයි පළමුවැනිදා සවස 07ට නිකුත් කෙරේ.

ජර්මනියේ පදිංචි දෙමළ ගායකයෙකු වන මුල්ලේ සසි විසින් ගීතය ගායනා කරනු ලබයි.
ප්‍රසිද්ධ දමිළ සිනමා නර්තන ශිල්පී ශ්‍රීධර් මාස්ටර් සහ ගයත්‍රි ශාන් ගීතයට රංගනයෙන් දායක වන අතර ගීතය ප්‍රසිද්ධ ගායක පාර්ශ්ව 100 දෙනෙකු විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල එකවර ලොව පුරා නිකුත් කිරීමටද නියමිතය.

Back to top
Go to bottom

Popular News