lan englan tam

පුවත්

යාළුවො වෙනුවෙන් පණ වුණත් දෙන නිළිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් යහළුවන් වෙනුවෙන් පණ වුණත් දෙන තැනැත්තියක වන බව රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් පවසයි.

කලා පවුලක සාමාජිකාවක වන දිනක්ෂි සිය සැමියා වන සාරංග සමග මෙන්ම ඔහුගේ සහ ඇගේ යහළු යෙහෙළියන් සමග මිත්‍රත්වයෙන් කල් ගත කරනු බෙහෙවින් දකින්නට ලැබෙන අතර ක්ෂේත්‍රයේ බොහෝ දෙනාද පවසන්නේ දිනක්ෂි යනු මිත්‍රත්වයෙන් යුතු තැනැත්තියක් බවයි.
ජනප්‍රිය යූටියුබ් පූරක තරිඳු වෙල්හේනගේ සමග දිනක්ෂි මේ බව පසුගිය දිනෙක පවසා තිබිණි.

Back to top
Go to bottom

Popular News