සමගි ජන බලවේගයේ මැයි දින රැළියේදී ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන 'සහරා ෆ්ලෑශ්' සංගීත කණ්ඩායම එහි ප්‍රසංග වේදිකාව භාරගෙන කටයුතු කරනු දක්නට ලැබිණි.
මෙවර සමගි ජන බලවේගයේ මැයි රැළිය 'සමගි රටක් - අනගි හෙටක්' තේමාව සහිත පැවැත්විණි.

Category
පුවත්Hits
67 times