lan englan tam

පුවත්

නිකලස් කේජ්ගේ පුතු මවට පහර දෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමරිකාවේ ජනප්‍රිය නළු නිකොලස් කේජ්ගේ පුතු වෙස්ටන් විසින් සිය මව වන ක්‍රිස්ටිනාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 'ඩේලිමේල්' පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව වෙස්ටන් ප්‍රශ්න කිරීමකට ලක් කර ඇති බවත් ඔහු මීට පෙර මානසික තත්ත්වයන්ට ප්‍රතිකාර ගත් බවත් පවසන 'ඩේලි මේල්' ක්‍රිස්ටිනාගේ ඇසක් අග කළු පැහැති වී ඇත්තේ එම පහර දීම හේතුවෙන් විය හැකි බව පෙන්වා දෙයි.

Back to top
Go to bottom

Popular News