lan englan tam

විඩියෝ ගැලරිය

JeLoගේ අලුත් සින්දුව “නි තු නියෝ”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ඇමරිකානු ගායිකාවක්, රංගන ශිල්පිනියක්,නර්තන ශිල්පිනියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, කතුවරියක් සහ නිෂ්පාදිකාවක් ආදී මේ සෑම අයුරකින්ම හැඳින්විය හැකි ජෙනිෆර් ලෝපේස් සිය නවතම ගීතය පසුගිය දා එලි දැක්වුවා.

JeLo යන නාමයෙන්ද සුප්‍රකට ඇගේ ගීතය නම් කර ඇත්තේ “නි තු නියෝ” (Ni Tú Ni Yo) නමිනි.

ගීතය ගායනය කරන්නේ ස්පාඥ බසින් වීම ද විශේෂත්වයක්.

48 හැවිරිදි වියේ පසු වුවද JeLo වෙතින් දිස්වන්නේ දඟකාරී තරුණ පෙනුමක් බව මේ වීඩියෝව නැරඹු පසු ඔබටත් වැටහේවි.

jennifer lopez 1280

 

Back to top
Go to bottom

Popular News