lan englan tam

විඩියෝ ගැලරිය

රුවන්ගේ අලුත් මලට ආපු චමත්කා - (Video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රුවන් හෙට්ටිආරච්චි ගේ මල් සින්දුව එළිදක්වලා තියෙනවා.

මෙම වීඩියෝවට ෆේස්බුක් හි ජනප්‍රිය තරු දෙකක් වන ජනයි -ප්‍රියයි මෙම වීඩියෝව සඳහ දායක වී තිබෙනවා.

ඒ වගේම මේ ගීතයේ රූප රචනාවට  ‘ගිනියම් රැය’ ගීත වීඩියෝවෙන් ජනප්‍රිය වුණු චමත්කා ලක්මිණි එකතු වෙලා තියනවා.

Ruwa

Back to top
Go to bottom

Popular News