lan englan tam

අප ගැන

تقييم المستخدم: 1 / 5

تفعيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මිරර් ආර්ට්ස්
2012 වසරේ අගෝස්තු මාසයේ වෙබ් අඩවි කලාවට නව මානයක් එක්කරමින් ආරම්භ කරන ලද "මිරර් ආර්ට්ස්" සියලූ කලාවන් නියෝජනය කරමින් ලංකාවේ දැනට පවත්වාගෙන යනු ලබන එකම වෙබ් අඩවියයි. ඉතා කෙටි කාලයක් තුළදී මෙරට වෙබ් අඩවි වෙනුවෙන් පවත්වනු ලබන BestWeb.lk තරගයෙන් 2012 වසරේ හොඳම එන්ටර්ටේනින් සහ ලයිෆ් ස්ටයිල් වෙබ් අඩවි අංශයේ රිදී සම්මානය දිනාගැනීමට "මිරර් ආර්ට්ස්" සමත් විය.

අපි යහපත් කලාවක්, රසවින්දනයක් වෙනුවෙන් කැපවී සිටින්නෙමු.

ඔබට හානිදායක යමක් අපගේ වෙබ් අඩවිය වන මිරර් ආර්ට්ස් හි පළවී ඇත්නම් ඊට අදාළ අදහස් පළකිරීමට ඔබට ඇති අයිතිය අපි අවිවාදයෙන් පිළි ගන්නෙමු. ඒ පිළිබඳව ඔබ අප වෙතට යොමු කරණ අදහස් පළකිරීම අපගේ වගකීමක් සේ සළකමු.
සංස්කාරක මිරර්ආර්ට්ස්

මිරර් ආර්ට්ස් කතෘ මණ්ඩලය 
මනෝහාරී හේවාවසම් 
 
දුරකථන 
94 773 11 1778
94 776 95 1921


ප‍්‍රකාශන අයිතිය
Email: عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.

Back to top
Go to bottom