lan englan tam

'මම අනිවාර්යයෙන් සංස්කෘතිය කඩනවා'

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

රුපවාහිනි වැඩසටහනකදී ඉරාජ් වීරරත්න විසින් කළ ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉකුත් දින කිහිපයේ කතාබහකට ලක් වුණා.

එහිදී ඔහු කියා සිටියේ මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ මත සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.

ඒවාට පිළිතුරු ලබා දෙමින් ඉරාජ් වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ සැබැවින් මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි.

ඔහු කළ සම්පුර්ණ ප්‍රකශය පහතින් බලන්න.

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries