lan englan tam

අතන මෙතන

“නැතුව බැරි මිනිහෙක්” 17 වැනිදා වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

2017 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලැබූ රාජිත දිසානායකගේ “නැතුව බැරි මිනිහෙක්” වේදිකා නාට්‍ය පෙබරවාරි 17 වැනිදා බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.

හොරොව්පතාන, මහදිවුල්වැව මහා විද්‍යාලය, වව්නියාව බොරගස් වැව මහා විද්‍යාලය හා සිරිපුර මහසෙන් විද්‍යාලයේ සිසු දරුවන්ගේ පානිය ජල අර්බුදයට විසඳුම් ලබාදීමේ අරමුණින් මුල්‍යමය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම සඳහා මෙම වේදිකා නාට්‍ය තිරගත කිරීමට නියමිතය.

මෙම කටයුත්ත සංවිධානය SJMS සුබ සාධක සංගමය හා CSR සංවිධානය විසිනි.

Back to top
Go to bottom

Popular News