lan englan tam

අතන මෙතන

ජන ගීය විඳින්න ඇරයුම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

තුන් හෙළ ජන ගී කල්ලිය ඉදිරිපත් කරනු ලබන “ජන ගී NONSTOPZZ” ප්‍රසංගය අද දින එනම් 18 වැනි ඉරිදා පස්වරු 6.30 ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ(NADA) දී ය.

නොනවතින ජන ගී දහරාවේ ප්‍රසාංගික අත්දැකීම විඳගැනීමට ඔබටත් ඇරයුම්!

Back to top
Go to bottom

Popular News