lan englan tam

අතන මෙතන

“පාරදිගේ වම් ඉවුරට”කතිකාවත 28 වැනිදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

“පාරදිගේ වම් ඉවුරට” සංවාදශීලි කතිකාවත පෙබරවාරි 28 වැනිදා සවස 3 ට පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.

ඒ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා දේශන ශාලාවේදීය.

කතිකාව සඳහා ප්‍රසන්න විතානගේ, ඉන්දිරා ජොන්ක්ලාස්, විමුක්ති ජයසුන්දර සහ පුබුදු ජයගොඩ සහභාගී වීමට නියමිතය.

සංවිධානය “වෙනසක තාරුණ්‍ය” විසිනි.

Back to top
Go to bottom

Popular News