lan englan tam

අතන මෙතන

“සරස- මගේ නොවන මගේම ගී” අහන්න එන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

වික්ටර් රත්නායකයන්ගේ ජන්ම සංවත්සරය නිමිති කරගනිමින් වියෝ වූ සංගීතවේදීන්, ගායනවේදින් මෙන්ම වික්ටර් සුසංයෝගයෙන් බිහි වූ රසාලිප්ත නිර්මාණ ඇගයෙන උපහාර ගී ප්‍රසංගය “සරස- මගේ නොවන මගේම ගී” නමින් පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබේ.

මෙම ප්‍රසංගය එළඹෙන මාර්තු 24 වැනිදා සවස 6.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනු ඇත.

සමිතා එරන්දතී මුදුන්කොටුව සහ නිරෝෂා විරාජිනී එදින යුග ගායනයෙන් එක්වන අතර රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් මෙම ගී සැඳෑව වර්ණවත් කෙරේ.

ප්‍රසංගය මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි විසිනි.

Back to top
Go to bottom

Popular News