lan englan tam

අතන මෙතන

ජාතික පුස්තකාල 28 වැනි සංවත්සරයට සිනමා උළෙලක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

අලුත් අවුරුදු නැකතට පොතක් තිලිණ කිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික පුස්තකාල 28 වැනි සංවත්සරයට සමගාමිව පැවැත්වෙන බක් මහේ පොත් මංගල්‍යයෙහි එක් අංගයක් ලෙස සම්භාව්‍ය සිනමා උළෙලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

අප්‍රේල් 4 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකම සවස 4 ට කොළඹ 7 නිදහස් මාවතේ ජාතික පුස්තකාල පරිශ්‍රයේදී සිනමා ප්‍රදර්ශනය පැවැත්වෙනු ලැබේ.

එහිදී ප්‍රදර්ශනය කෙරෙන සිනමාපට මෙසේය,

අප්‍රේල් 4 වැනිදා - අහසින් පොළොවට

අප්‍රේල් 5 වැනිදා - වික්ටෝරියා ඇන්ඩ් අබ්දුල්

අප්‍රේල් 6 වැනිදා - ද අදර් සන්

අප්‍රේල් 7 වැනිදා- හන්තානේ කතාව

අප්‍රේල් 8 වැනිදා- පේලේ

 

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries