lan englan tam

අතන මෙතන

'රජා මං වහළා' ජ’පුරට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චාමික හත්ලහවත්තගේ 'රජා මං වහළා' වේදිකා නාට්‍යය හෙට දින එනම් අප්‍රේල් 25 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදී වේදිකා ගත කෙරේ.

සනත් විමලසිරි, උමයංගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න, තෙරුනි පීරිස් සහ තිලංක ගමගේ මේ සඳහා රංගනයෙන් දායක වේ.

'රජා මං වහළා' 2016 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන 10 ක් දිනාගැනීමට සමත් විය.

Back to top
Go to bottom

Popular News