lan englan tam

O Oපේ

පියුම් ඉන්දියාවත් පිස්සු වට්ටයිද ..

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පියුම් හංසමාලි කියන්නෙ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් .ඔන්න ලංකාවෙදි පුවත් රංගනය ගැන ගැන ඒ තරමටම හිතෙන්නෙ නැති පියුම්ට ඉන්දීය චිත්‍රපටයක රංගනයට ආරාධනා ලැබිලා.ඒ ඉන්දීය නිෂ්පාදිකාවක වූ බීනා උන්නික්‍රිශ්ණන්ගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ භූමිකාව රංගනයට.

කොලිවුඩ් චිත්‍රපටයක් වුණ එහි ප්‍රධාන භූමිකා රංගනයේ යෙදෙන්නේ ප්‍රබල ශ්‍රී ලාංකීය නළුවකු වූ ජැක්සන් ඇන්තනි සමඟයි.එහිදී ඉතාම ළාබාල තරුණියක් විවාහ කරගන්නා රංගනයක යෙදෙන ජැක්සන් ගේ බිරිඳ ගේ රංගනයේ යෙදෙන පියුම්ට ලෝකයා හමුවේ සිය කුසලතා දක්වන්න මේ හොඳ අවස්ථාවක් බවයි විචාරකයන් පවසන්නේ.මේ වන විට එහි සියලු කටයුතු සූදානම් ව ඇති බැවින් නුදුරේම දිනකදි පියුම්ත් ජාත්‍යන්තරයට යාවි නේද .

Back to top
Go to bottom

Popular News