lan englan tam

වැඩ කරන කාන්තාවන්ගේ ශරීර සහ මානසික සුවතාව වෙනුවෙන් පාසලක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදිනියක සහ මාධ්‍ය දත්ත පිළිබඳව විශ්ලේෂණය කරන්නියක ලෙස කටයුතු කරන පවිත්‍රා සඳමාලි වැඩ කරන කාන්තාවන්ගේ ශරීර සුවතාවය සහ මානසික සුවතාවය වෙනුවෙන් පැවැත්වෙන නර්තන පාසලක් ආරම්භ කර තිබේ.


සතියේ බ්‍රහස්පතින්දා දිනවල රැකියා වේලාවෙන් පසුව රාත්‍රී 07 - 08 වේලාව තුළදී සහභාගි විය හැකි පරිදි කන්තාවන් සඳහා මොරටුව, කටුබැද්දේ පිහිටි ලෝසක ගාඩ්න්හිදී මෙම පාසල පැවැත්වේ.
කුඩා දරුවන් සඳහා වන පන්ති සෙනසුරාදා දිනවල උදේ 10ට පැවැත්වෙන අතර වැඩි විස්තර 070 565 3492 අංකයෙන් දැනගත හැකි බව පවිත්‍රා පවසයි.

Back to top
Go to bottom

Popular News