lan englan tam

පුවත්

කොළඹ ශ්‍රී පාලියට මිලියන ගණනක් වටින චිත්‍රාගාරයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ජපන් ආධාර යටතේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය සඳහා ගිවිසුම් අත්සන් කිරීම හෙට එනම් 17 වැනිදා කොළඹ විශ්වවිද්‍යාල සනාතන මන්දිරයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 120ක වටිනාකමකින් යුත් නවීන කැමරා පසු නිෂ්පාදන සහ වර්ණ සංයෝජන පහසුකම් වලින් සමන්විත ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරයක් කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රී පාලි මණ්ඩපයට ලබාදීමට ජපන් රජය එකඟ වී ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාල “Cultural Grassroots Project of Japanese Embassy of Sri Lanka” මුල්‍ය අනුග්‍රහයෙනි.

Back to top
Go to bottom

Popular News