lan englan tam

පුවත්

මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ හැදුන හැටි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘බහුචිතවාදියා’ චිත්‍රපටය මේ මස 30 වනදා සිට තිරගත වන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ මෙම චිත්‍රපටය සමකාලීන තාරුණ්‍යය හා ඒ හා බැදුනු අර්බුධයන් පිළිබඳව අපූර්ව ආකාරයකින් විමසා බලන චිත්‍රපටයක්.

කළණ ගුණසේකර, වීනා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වන මෙය කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථයන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක් ලෙසයි මෙවර තිර ගත වන්නේ.

නුදුරු දිනකදීම සිනමා හලේදී ඔබට හමුවන 'බහුචිතවාදියා' (The Undecided) සම්පූර්ණ ලිපිය මෙතනින්.

ඉතින්, මැයි 30 වනදා පටන් 'බහුචිතවාදියා' ව ඔබට සිනමා හලේදී හමුවිය හැකියි.

පහතින් දැක්වෙන්නේ 'බහුචිතවාදියා' රූගත කිරීම් සිදුවූ කාල සීමාවේ ලබාගත් ඡායාරූප පෙළක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom