lan englan tam

පුවත්

40 සමරන්න නදීෂා කරපු වෙනස්ම විදිහේ Photo Shoot එක මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ ජනප්‍රිය සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක, මෝස්තර නිරූපිකාවක සහ හඬ නිළියක ද වන නදීෂා හේමමාලී සිය 40 වන උපන් දිනය සමරනු ලැබුවා.

සිනමාවේ, ටෙලිනාට්‍යයේ මෙන්ම ගීත රූප රචනා තුළ ද මතකයේ රැඳෙන චරිත රඟ දැක්වීමට සමත් වූ ඇය මෑතකදී  විකාශය වූ "කොඩිගහයට" ටෙලිනාට්‍යයේ ‘ජීවනී’ ලෙස කළ චරිතය බොහෝ දෙනා අතර ජනාදරයට පත් උනා.

"ජූලියා", "තාරකා මල්" සහ "යම රජ සිරි".. වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් එක්වී තිබෙනවා.

රංගනයට මෙන්ම නර්ථනයට සහ හඬ ශිල්පිනියක ලෙසද ඇය දක්වන දක්ෂතාවය විශේෂයි. සිංහල චිත්‍රපට සඳහා පූජා උමශංකර් හට බොහෝ විට හඬ රංගනයෙන් දායක වූයේ ද නදීශා ය.

 

ඉතින්, සිය ජන්ම දිනය සමරන නදීශා හේමමාලි හට අප සුබ උපන්දිනයක ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

පහතින් දැක්වෙන්නේ ඇය සිය උපන් දිනය වෙනුවෙන් එක් කර තිබූ අපූර්ව ඡායාරූප පෙළකි.

 

530629723 1464616401653534 6869088269060344536 n 1

530347624 1464616524986855 6018858732660820426 n

530186765 1464616961653478 9092549172976402621 n

529949776 1464616874986820 1762740529135659880 n

530310075 1464616881653486 2116009468424461301 n

530400881 1464616691653505 5086531211121543777 n

530633193 1464616768320164 9172278421245963347 n

530833437 1464616741653500 7019545989960012345 n

529254078 1464616468320194 6014543022146555573 n

529853074 1464616408320200 5129670319912757177 n

530331489 1464616634986844 2788086506986834240 n

 

530547726 1464616684986839 6962598122923583512 n

530947392 1464616618320179 4384499528846042068 n

 

(ඡායාරූප උපුටා ගැනීම 'Nadeesha Hemamali' නිළ ෆේස්බුක් පිටුව ඇසුරිනි)

ඡායාරූප - Danushka Senadeera

kemadasa

shungara

Back to top
Go to bottom