lan englan tam

පුවත්

‘අහස සරන විහඟකු මෙන්, සතුට විඳිමි දිවි ගමනින්’ නාමෙල් වීරමුනි ස්වයං චරිතාපදානය ජනගත වූ දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලේඛිකා සේපාලි.සී. පතිරණ විසින් පරිවර්තනය කරන ලද නාමෙල් වීරමුනි ස්වයං චරිතාපදානය - ‘අහස සරන විහඟකු මෙන්, සතුට විඳිමි දිවි ගමනින්’ කෘතිය බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී පසුගියදා (24) ජනගත කෙරිණ.

මෙලෙස සිංහලයට පරිවර්තනය කෙරුනේ ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂක, රංගන ශිල්පී නාමෙල් වීරමුනිගේ ඉංග්‍රීසි බසින් රචිත ස්වයං චරිතාපදානය වන ‘Sailed I on Life – Like a Lark in the Sky’ කෘතියයි.

නාමෙල් වීරමුණි සහ ඔහුගේ ආදරණීය බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී වීරමුනි මෙන්ම කලා,සාහිත්‍ය, දේශපාලන ක්ෂේත්‍ර නියෝජනය කරමින් බොහෝ පිරිසක් එක් වූ මෙම අවස්ථාව නාමෙල් වීරමුණි ප්‍රවිණ කලාකරුවාගේ විශිෂ්ඨ ජීවන ගමන යළි සිහිපත් කළ අපූර්ව මොහොතක් බවට පත් විය.

මතු දැක්වෙනේ එම උළෙලේ ඡායාරූප කිහිපයක්.

571639590 673982009030297 6555166253922376426 n

571326022 673981955696969 6034027055777946719 n

571022441 1131774915770740 8842252426570645309 n

571145571 673981989030299 1813309561154280279 n

571428973 1131775162437382 416035678130014852 n

570306325 1131775402437358 4779982274967671342 n

NMI G

570380147 1131775579104007 2874276780517486053 n

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom