ළඟදීම තිරගත වීමට නියමිත සාරංග දිසාසේකර සහ ශනුද්‍රි ප්‍රියසාද් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන "ආදරණීය තරුවක්" නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදුකෙරෙනවා.
සාරංග දිසාසේකර සහ ශනුද්‍රි ප්‍රියසාද් සමගින් සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග, සුජීව ප්‍රියලාල්, වාසනා දන්තනාරායන, දෙව්මි තත්සරණි, ප්‍රසන්න දැකුම්පිටිය..වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා.
දිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණය කරන 'ආදරණීය තරුවක්' සිනමා නිර්මාණය නිෂ්පාදනය කරන්නේ 'Disasekara Films' වෙනුවෙන් සාරංග දිසාසේකර විසිනුයි.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබාගත් ඡායාරූප කිහිපයක්>>>






මූලාශ්‍රය -( 'ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)




