lan englan tam

පුවත්

‘ආශිර්වාදයෙන් ආරම්භ වී කරුණාවෙන් අවසන් වූ දිනයක්’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී ජනිත් වික්‍රමගේගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණ “Janu 29” ලේ දන්දීමේ වැඩසටහන පසුගියදා නාරාහේන්පිට ලේ බැංකුවේදී සාර්ථක ලෙස නිමාවට පත් උනා.

15 වැනි වරටත් අඛණ්ඩව සංවිධානය කෙරුණ මෙවර ලේ දන් දීමේ වැඩසටහන පැවැත්වුණේ ක්ෂේත්‍රයේ කලා කරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙවර රුධිර දානමය වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වූ සැමට “Janu 29” කණ්ඩායම වෙනුවෙන් ජනිත් වික්‍රමගේ සිය ස්තූතිය පළ කරමින්  හෘදයාංගම සටහනක් ද එක් කර තිබුණේ මෙලෙසින්.

 

“වසර 15ක් නොකඩවා රට තුල කලාකරුවන්ගේ ගරුත්වය රකිමින් තරුණ පරපුර උත්තේජනය කිරීම අරමුණ කරගනිමින් අපගේ වැඩසටහනට සහභාගීවීම,

මා වසර තුල ඔබ වෙනුවෙන් කරන එකම ඉල්ලීම විය ...

හැමදාමත් මා වෙනුවෙන් තැබු විශ්වාසයට ස්තුතියි...

- ජනිත් වික්‍රමගේ #janu29 කණ්ඩායම වෙනුවෙන් -”

622444748 1437100867787583 4118145762430066580 n 

 

මතු දැක්වෙන්නේ එදින විශේෂ අවස්ථා කිහිපයක්>>

(Charuka Perera Photography)

 

kemadasa

shungara

Back to top
Go to bottom